Wed. Apr 30th, 2025

WEEKLY TOP

වෙසක් සමයේ දන්සැල් සමග  ලිට්රෝ ගෑස් කරුණාව, බෙදාහරිමු.
එල්.පී. ගෑස් සමගින්  ලෝකයේත්, රටේත් දියුණුව සොයා යමු.
ගෑස් අර පිරිමැස්මෙන් භාවිතා කරන්න ඔබ දැනගත යුතුම පුංචි ටිප්ස් කිහිපයක්.
ලිට්රෝ සමාගමෙන් නිවේදනයක්.! පාරිභෝගිකයන් වෙනුවෙන් ලිට්රෝ ගෑස් මිලේ වැඩිවීමක් නෑ.

EDITOR'S CHOICE

විදුලි බිල 9% කට වඩා අඩු වන ලකුණු.

ඉදිරි විදුලි ගාස්තු සංශෝධනයකදී විදුලි බිල අඩු කිරීමට හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. මේ වන විට එම අඩු කරන ප්‍රමාණය පිළිබඳ නිශ්චිතව තීරණයකට පැමිණ නැතත් සියයට නවයකින් පමණ…

වෙසක් සමයේ දන්සැල් සමග  ලිට්රෝ ගෑස් කරුණාව, බෙදාහරිමු.

වෙසක් සමය යනු, ආලෝකයේ, සාමයේ, කරුණාවේ මෙත් සහගත හැඟීම් පිරුණු කාලයක්.  පොදුවේ ජාති,  ආගම් බේදයකින් තොරව  ශ්‍රී ලාංකික අපි සැම පින්කම් සිදු කරන කාලයක්. ලංකාවට පමණක් උරුමව පවතින් දන්සැල් දීමේ …

එල්.පී. ගෑස් සමගින්  ලෝකයේත්, රටේත් දියුණුව සොයා යමු.

ලෝකය ක්‍රම ක්‍රමයෙන් දියුණු වන අතර, එය බලශක්ති මූලාශ්‍ර වල වෙනස්කම් සහ නවෝත්පාදන සඳහා  මුහුණ දිය යුතු අලුත් විදි අපට සිහිපත් කරයි. මෙහිදී LP ගෑස්,  පරිසරය ආරක්ෂා කරමින්, ව්‍යාපාරික ක්ෂේත්‍රයන්…

ගෑස් අර පිරිමැස්මෙන් භාවිතා කරන්න ඔබ දැනගත යුතුම පුංචි ටිප්ස් කිහිපයක්.

දරවලින් උයනවට වඩා අරපිරිමැස්මයි ලිට්රෝ ගෑස්වලින් උයන එක. ගෙදර තියෙන හොඳම මැස්ම අරපිරිමැස්ම කියලා ඉතිං ඕනම ගෘහණියක් දන්නවා. ඉතිං අද අපි ඔබට නැවත මතක් කරන්නෙ මේ වියදම් වැඩි කාලෙ කොහොමද…

ලිට්රෝ සමාගමෙන් නිවේදනයක්.! පාරිභෝගිකයන් වෙනුවෙන් ලිට්රෝ ගෑස් මිලේ වැඩිවීමක් නෑ.

මාසික ගෑස් මිල සංශෝධනයට අනුව පෙබරවාරි මස ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බව එම සමාගම දන්වා සිටිනවා. එහි සභාපති චන්න ගුණවර්ධන මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ජනතාවට සහන…

ලෝකය දියුණුට එල් පී ගෑස් දායකත්වය.

LPG කියන්නෙ ලික්විෆයිඩ් පෙට්‍රෝලියම් ගෑස් කියන එකට. L P G. ගෑස් කියන්නෙ පහසුවෙන් සහ කාර්‍යක්ෂම ව භාවිතා කළ හැකි දියරමය වායුවක්. එයින් කාබන්ඩයොක්සයිඩ් උපදවන්නේ නැති තරම්. ඇමරිකානු ජාතික ඩොක්ටර් වෝල්ටර්…

ජන ජීවිතය පහසු කරවන ලිට්රෝ හා බැඳුණු ජීවිත.

ලිට්රෝ ගෑස්වලින් කුස්සියෙ වැඩ කෙරෙනවට අමතරව තව බොහෝ දේවල් සිදුවන බව,අපි ඔබව දැනුවත් කළා.. ලිට්රෝ ගෑස්,බෙදාහරින්නන්ට එය ඉන්ධනයක් පමණක් නොවේ. සිය පවුල ජීවත් කරවන ජීවන වෘත්තීයක්. මීගමුවේ දළුපත වෙසෙන ශාමා…

ලිට්රෝ සමාගමෙන් ජනතාවට සහනයක්, මිල වැඩි වීමක් නොවන බවට සහතිකයක්.

මාසික ගෑස් මිල සංශෝධනයට අනුව ජනවාරි මස ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බව එම සමාගම දන්වා සිටිනවා. එහි සභාපති චන්න ගුණවර්ධන මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මනා තොග…

ශ්‍රී ලංකා බලශක්ති කර්මාන්තයේ LP ගෑස් ඉහළම  තැනක.

LP ගෑස් භාවිත ලංකාවේ ජනප්‍රිය කරවීමට ලිට්රෝ සමාගම දැරූ උත්සාහය ප්‍රශංසනීයයි වගේම අතිසාර්ථකයි. මහාපරිමාණ ව්‍යාපාරිකයන්ට වගේම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් බලගන්වීමට ද ලිට්රෝ සමාගමෙන් පුළුල් ප්‍රවේශයක් ලැබුණා. එමගින් සාමාන්‍ය…

ලෝක වෙළෙඳපලේ LP ගෑස් මිල වැඩි වීමක් සිදු වුනත්, ලිට්රෝ සමාගමෙන් ගෑස් මිල වැඩි වීමක් නෑ,

මාසික ගෑස් මිල සංශෝධනයට අනුව දෙසැම්බර් මස ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බව එම සමාගම දන්වා සිටිනවා. එහි සභාපති චන්න ගුණවර්ධන මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මනා තොග…

ලිට්‍රෝ මිල සංශෝධනය ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න

ලෝක වෙළෙඳපලේ LP ගෑස් මිල වැඩි වීමක් සිදු වී ඇති බව අපිට දකින්න පුළුවන්. ඒ හා සමගාමිව අපේ රටෙත් සාමාන්‍ය පරිදි මිල සංශෝධයක් සෑම මසකම මුල සිදුවෙනවා. ලිට්‍රෝ සමාගම පැවසුවේ,…