Fri. Mar 29th, 2024

Category: උණුසුම් පුවත්

ශ්‍රී පාදයට ගිය විදේශිකයා අඩි 100ක් ප්‍රපාතයට වැටේ – සුවිශේෂි STF මෙහෙයුමක්.

රත්නපුර – ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී මිටර් 100ක පමණ ප්‍රපාතයට ඉන්දීය ජාතිකයෙක් ඇද වැටී තිබුණා. ඒ,අද (29) අලුයම 4.45ට පමණ. එම ස්ථානයෙන් ඔහුව මුදාගෙන රෝහල්ගත කිරීමට මස්කෙළිය පොලිස් විශේෂ…

ජනවාරිය දක්වා වෙනස් නොවන බද්දක්.

දේශිය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බවත්, දේශිය ගොවීන් සහ නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ඒ් වෙනුවට…

සරසවිය සිනමා සම්මාන උළෙලේ සම්මාන ලාභීන් මෙන්න.

35 වැනි ලක්ස් සරසවිය සිනමා සම්මාන උලෙළ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අතිශය උත්කර්ෂවත් අන්දමින් ඊයේ (28) පැවැත්වුණා. එහිදී දිනාගත් සම්මාන කිහිපයක් පහතින් දැක්වෙනවා. 2019 වසරේ හොඳම නළුවා බිමල්…

ලංකාවට එමින් තිබූ නැවක් නිසා අමෙරිකාවටත් පාඩු වෙන හැටි.

ශ්‍රී ලංකාවට යාත්‍රා කරමින් තිබූ නෞකාව ගැටුණු ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම කඩාවැටීමෙන් රැකියා අටදහසකට පමණ බලපෑම් එල්ල වී තිබෙනවා. පිවිසුම් මාර්ගය යළි විවෘත කරන තුරු ඩොලර් මිලියන 15ක පමණ දෛනික…

කඩෙන් දෙන බෑග් එකටත් ‘ඔබේ අතින්’ ගෙවන්න ලැහැස්ති වෙන්න.

වෙළෙඳසල්වලින් ලබාදෙන සිලි සිලි බෑග් සඳහා මුදල් අය කිරීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය ඉවත් කර ගන්නා බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා. මූලික…

මහරගම දී වාහන හතරකට හානි කළ බෝ අත්ත.

ඊයේ (28) රාත්‍රී 7.30ට පමණ මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු සුළු තුවාල ලැබුවා. මෙම අනතුරින් යතුරුපැදියකට, මෝටර් රථයකට සහ ත්‍රිරෝද රථ දෙකකට හානි සිදුව ඇති…

දේවස්ථාන 2239ක් වෙනුවෙන් පොලිසිය සුදානම්.

ශ්‍රී ලංකාව පුරා පොලිස් වසම්වල පිහිටා තිබෙන කිතුනු දේවස්ථාන 2978කින් දේවස්ථාන 2239ක් මහ සිකුරාදා (29) සහ පාස්කු ඉරිදා (31) දිනය සඳහා සුදානමින් සිටිනවා. ඒ සඳහා විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙතැයි අපේක්ෂා…

මෛත්‍රීට ‘කොළඹම’ අහිමිවන ලකුණු – ‘අත’ සජිත් අතට

කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරුන් බහුතරය සමගි ජන බලවේගයට සහ සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීම සඳහා තීරණය කර තිබෙනවා. මිට පෙර බස්නාහිර පළාත් හිටපු අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතා…

පෘථිවි භ්‍රමණ වේගය වැඩිවී වේලාව වෙනස් වෙයි.

ගෝලීය උණුසුම ඉහළයාමත් සමග ධ්‍රැවීය අයිස් තට්ටු වේගයෙන් දියවෙමින් පවතී. ඝන අයිස් දියවීමත් සමග පෘථිවියේ හරයේ සිදුවන වෙනස්කම් හේතුවෙන් පෘථිවි භ්‍රමණ වේගය ඉහළ ගොස් එමගින් පෘථිවියේ වේලාව වෙනස් කරන බව…

එලවළු මිල වාර්තාගත ලෙස අද තවදුරටත් පහළ බසියි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් සැලකිය යුතු මට්ටමින් පහත වැටි තිබෙනවා. විශාල වශයෙන් එළවළු තොග ලැබීම හේතුවෙන් මෙලෙස මිල ගණන් පහත වැටි ඇති බවයි එම මධ්‍යස්ථානයේ වෙළදුන් පවසන්නේ. ඒ…